Posts

Landscape is key to enhancing your property's aesthetic and protecting its inherent value.

Image
Preserving the beauty and health of your landscape is key to enhancing your property's aesthetic and protecting its inherent value. Garden Doctor works in partnership with clients to evaluate their site's inherent characteristics, developing bespoke landscape maintenance programs tailored to specific needs. We emphasize transparent planning and flexible budgeting, acknowledging that landscape requirements can shift over time. Our commitment to a proactive maintenance strategy, including precisely timed seasonal interventions, guarantees that your green investment is consistently nurtured and expertly managed.
Image
  Kabok / Laterite කබොක් බොරලුු...! 🌳🌳🌳🌳🌳 කබොක් නැතහොත් බොරළු යනු, පොළවෙන් හාරා පිරිසිදු කර, කැටවල ප්‍රමාණය මත වර්ගීකරණය කර වෙළඳපලේ විකිණීමට ඇති ස්වාභාවික ඇතුරුම් ගල් ආකාරයකි. උද්‍යානයක අලංකරණය පමණක් නොව කබොක් ඇතිරීම මඟින් උද්‍යානයකට ලැබෙන වෙනත් වටිනා ප්‍රතිලාභ රාශියක් පවතී. උද්‍යානයක වර්ෂා ජලය මඟින් සෝදා පාළුවට ලක්වන එනම් පාංශු ඛාදනය වන ප්‍රදේශයක භූමියේ ආරක්ෂාව සඳහා කබොක් ඇතුරුමක් යෙදීම මඟින් එම ගැටළුවට සාර්ථක විසඳුමක් මෙන්ම අදාල උද්‍යාන කොටසට අගය එකතු කිරීමක් ලැබේ. එමෙන්ම තණකොළ හෝ වෙනත් පැල වර්ගයක්, මල් වර්ගයක් වැවීමට නොහැකි නිසරු ස්ථාන වලට, උද්‍යානයේ සූර්යාලෝකය ඉතා අඩුුවෙන්ම ලැබෙන ස්ථාන වලට, වතුර රැඳී මඩවන ස්ථාන වලට, පස සෝදගෙන යන බෑවුම් සහිත භූමි ප්‍රදේශ වලට, මැද මිදුල් වලට, ගස් හෝ වෙනත් උද්‍යාන අංග වටා ප්‍රදේශ වලට, ගොඩනැඟිලි හා තාප්ප අතර පවතින ඉතා පටු තීරු වලට වැනි ඉතා පුළුල් පරාසයක විහිදුන උද්‍යාන කොටස් සඳහා මෙම කබොක් පෙබල්ස් ඉතා සාර්ථක විසඳුමක් වේ. උද්‍යාන අලංකරණයේදී භාවිතා වන අනෙකුත් ස්වාභාවික පෙබල්ස් ආකාර වලට වඩා විශේෂිත වාසි සහගත තත්වයන් ගණනාවක්ම කබොක් ඇතිරීමේ පවතී...